Here's more information about me!
රවින්ද්‍ර විජේරත්න, රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකි. රජයේ පාසලක උසස් පෙළ ජීව් විද්‍යා ගුරුවරයෙකි. වසර ගණනාවක් උසස් පෙළ ජීව විද්‍යා සිසු දැරියන් දහස් ගණනක් ජීව විද්‍යා විෂය දැනුමේ සාධනීය ප්‍රවර්ධනයක් සඳහා දායක වෙමින් විශේෂ ප්‍රතිඵල පෙන්වූ ගුරුවරයෙකි.
දිවයිනෙන්ම 03 වන ස්ථානය, 08 වන ස්ථානය ඇතුලු ජාතික තලයේ ප්‍රතිඵලද සහිතව රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමයෙන් වාර ගණනාවකදී නිර්මාණ කළ ගුරුවරයායි. දැයට වෛද්‍ය දරුවන් 180කට අධික ප්‍රමාණයක් ද සහිත්ව ජීව විද්‍යා A සමාර්ත ලාභීන් දහසකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළ ගුරුව්රයායි.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලියේ වසර 17ක පමණ අත්දැකීම් සහිත ගුරුවරයෙකි. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලියේ අතිරේක ප්‍රධාන පරීක්ෂවරයෙකී.
උපකාරක පන්තියක් තුළ සාමාන්‍ය ඉගැන්වීම් රටාව අභිබවා යමින්, නවීන තාක්ෂණය මුසුව සිත් ඇදගන්නා ඉගැන්වීම් රටාව, කටපාඩම් ශෛලියෙන් ඔබ්බට ගොස්, ජීව විද්‍යා විෂය දැනුම තාර්තිකව හා ගැඹුරු මතකයක් දක්වා රැගෙන යාමට සමත් සුවිශේෂී ක්‍රමවේදයක් සහිත විශිෂ්ට, ප්‍රවීන ගුරු පෞරුෂයකි.ේ අතිරේක ප්‍රධාන පරීක්ෂවරයෙකී.